සුපිරි වෙළෙඳසලෙන් මස්, කජු ඇතුළු භාණ්ඩ සොරකම් කළ නීතිඥවරියක් කොටු!
සුපිරි වෙළෙඳසලකින් මස්, මාළු සහ කජු ඇතුළු භාණ්ඩ කිහිපයක් හොර රහසේ සිය අත්බෑගයේ සඟවාගෙන යමින් සිටි බැංකුවක නීති අංශයේ නීතිඥවරියක් ගල්කිස්ස පොලිසිය විසින් ඊයේ (18) රාත්රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාරිය භාණ්ඩ සොරකම් කරන අයුරු වෙළෙඳසලේ…
Social Media